Hakmana town

This rehabilitation of the road will facilitate the development activities centered around the two key towns of Matara and Hakmana in the Matara District.

 

05 B 275 road 01

committee meeting1ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2017 අගෝස්තු මස 17 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු ජාතික මෙම රැස්වීමට කොළඹ ප්‍රාදේශීය ලේකම්, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

leadership training2හක්මන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්  වෙසක් සතිය සමිබන්දයෙන්  සකච්ඡා කිරිම   2019  මැයි  13 වන  දින හක්මන   ප්‍රාදේශීය ලේකම් විසින්  කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

bbbbඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීමක් 2019.02.21 වන දින හක්මන ප්‍රාෙද්ශීෙල්කම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්‍රජා සංවිධාන, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.

News & Events

Scroll To Top